Posts

හේනේ පිළිවෙත් කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන යනුවෙන් අපේ රටේ ගොවිතැන් වර්ග දෙකකි. හේන් ගොවිතැන යනුවෙන් හඳුන්වන්නේ එළවළු, පලතුරු, ධාන්ය හා අල වර්ග ආදී බෝග වගා කිරීමය. අපේ පැරණියන් හේන් ගොවිතැන් කළේ පිළිවෙත්වලට මුල්තැන දෙමින්ය. එම පිළිවෙත් ඔවුන් ගොඩනගාගෙන තිබුණේ අත්දැකීමෙන් ලත් අවබෝධයෙනි. පුරාණයේ හේන් ගොවිතැනේදී අනුගමනය කෙරුණු පිළිවෙත් කිහිපයක් මෙහිදී විමසා බලමු. හේන් වර්ග අපේ සාම්ප්රොදායික හේන් වර්ග දෙකකි. එනම් මුල් කැටාව හේන හා ඉරවැලි හේනය. මුල් කැටාව හේන යනුවෙන් හඳුන්වන්නේ විශාල ගසක් හෝ කණුවක් කේන්ද්රක කර ගනිමින් වෘත්තාකාරව ඉදිකර ගන්නා හේන් විශේෂයකි. ගමේ හේන් ගොවිතැන් කරන පවුල් සංඛ්යාකව අනුව එක පවුලකට එක් බිම් කොටසක් වශයෙන් මුල් කැටාව හේනේ බිම් කොටස් බෙදා වෙන් කෙරේ. ඉරවැලි හේන සාමාන්යඑයෙන් සෘජුකෝණාස්රාකකාරය. එහි එක් හේන් බිමික් “ඉරවැල්ලක්* යනුවෙන් හඳුන්වයි. මුල් කැටාව හේනේ මෙන්ම ඉරවැලි හේනේද මායිම වශයෙන් ලී දඬුවලින් ඉතා ශක්තිමත් වැටක් ඉදි කෙරේ. එහෙත් හේනේ ඇතුළත බිම් කොටස් වෙන් කර තිබෙන්නේ ගල් තබා හෝ කෝටු කැබලි සිටුවා ගැනීමෙනි. හේන් බිමේ ස්වභාවය අනුවද නවදැලි හේන, අත් දඬුවා හේන,

How do I save my favorite videos?

How do I save my favorite videos?

vacation- නිවාඩු කාලය සැලසුම් කිරීම..........

Image
නිවාඩු කාලය සැලසුම් කිරීම.......... නිවාඩු කාලය අර්ථවත් හා ඵලාදායි අයුරින් ගත කිරීමට නම් නිසි සැලසුමක් තිබිය යුතුය. නිවාඩු කාලය ගත කරන ආකාරය සැලසුම් කිරීමේදී මාපියන් සමඟද ඒ සම්බන්ධව සාකච්ඡුා කිරීම අවශ්යගය. විනෝදගමන් නෑදෑ හිතමිතුරන් බැලීමට යෑම ආදිය සඳහා මාපියන්ගේ සහාය අවශ්යා වන හෙයිනි. නිවාඩු කාලය ගතකරන ආකාරය පිළිබඳව කාල සටහනක් සකසා ගැනීමට හැකිනම් ඉතා අගනේය. දිනපතා කළයුතු දෑ සැලසුමකට අනුව සිදුකිරීමට එය පහසුවකි. දවසේ වැඩ කටයුතු............... පාසල් වාරයේදී සතියේ දින පහක් දහවල් කාලයේ ළමයිින් රැුඳෙන්නේ පාසල තුළය. එහෙයින් උදයේ කාලයේදී නිවසේදී සිදුකෙරෙන වැඩ කටයුතුවලට දායක වීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබේ. එහෙත් නිවාඩු සමය තුළදි නම් උදය කාලයේදී ගෙදරදොර කෙරෙන වැඩ කටයුතුවලට දායකවීමට අවස්ථාවක් ලැබේ. නිවාඩු කාලයේදී ඇතැම් දරුවෝ දවසෙන් වැඩි වේලාවක් සෙල්ලම් කරති. එවිට අනෙකුත් වැඩකටයුතු අතපසු වේ. එබැවින් සෙල්ලම් කිරීමට නිශ්චිත කාලසීමාවක් වෙන්කර ගැනීම වැදගත්ය. සවස් කාලයේදී ආගමික කටයුතුවල යෙදීමට කාලය වෙන්කර ගන්න. ආගමික කටයුතුවල යෙදීමෙන් මානසික ඒකගරලයේතාවක් ඇතිවේ. එය නව පාසල් වාරයට සාර්ථකව මුහුණදීමට මන

Rain water- වැසි ජලයෙන් වාසි ගනිමු

Image
වැසි ජලයෙන් වාසි ගනිමු ඇතැම්විට වැසි සමයේදී ජල ගැලීම් ඇතිවන තෙක්ම වැසි වසී. පායන සමයට නියං තත්ත්වයක් ඇතිවන තෙක්ම පායයි. ජල ගැලීම් හා නියඟය ජයගත හැකි කදිම උපායකි වැසි ජලය රැුස් කිරීම. ”අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ පරකි යෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුය” යනුවෙන් මහා පරාකරහෝ මබාහු රජතුමා පරන මකාශ කර තිබේ. හෙළ රජවරු පවා වැසි දියෙන් උපරිම පරඅහසයෝජන ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වූ බව ඉන් අවබෝධ වේ. අතීතයේ වැසි ජලය රැස් කළ ආකාරය අතීතයේ අපේ රටේ වැසි ජලය රැුස් කිරීම සඳහා කරැනීමවත් කරක්වමවේදයක් තිබුණි. එකල අපරට තුළ පැවති වැව් බැඳි ශිෂ්්ටාචාර කරීම මය ඒ සඳහා සාක්ෂි දරයි. අතීතයේ වැව් අමුණුවල රැස් කරගත් ජලය එකල ජනතාවගේ ජල අවශ්ය තාවය සපුරාලීම සඳහා මෙන්ම භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහාද පොහොසත් විය. එහෙත් වර්තමානය වනවිට වැඩිවන ජනගහනයේ ජල අවශ්යරතා සපුරා ගැනීමට අසීමිතව භූගත ජලය ලබාගැනීම නිසා භූගත ජල සංචිතය බෙහෙවින් අඩු වී ඇත. සුළු පෑවිල්ලකදී වුවද (විශේෂයෙන් වියළි කලාපයේ* ජල උල්පත් සිඳීයාම ඒ බව තහවුරු කරයි. පොකුණු අතීතයේ වැසි ජලය රැස්කර ගැනීම සඳහා යොදාගත් පරඳී ධාන අංගයකි. අපේ ඇතැම් ඉපැ

Stamp- මුද්දර එකතුකිරිම

Image
මු ද් ද ර එ ක තු කි රී ම --------------------------------------- ”මොකක්ද නංගී ඔයා හදන්නේ” ”මම මේ මුද්දර ප‍්‍රදර්ශන පති‍්‍රකා වගයක් හදනවා අක්කේ.” ”ඒ මොකටද නංගී” ”ඇයි අක්කා දන්නෙ නැද්ද ලෝක තැපැල් දිනය නිමිත්තෙන් මුද්දර ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වෙනවානේ.” ”නංගී කොහොමද ඒ ගැන දැන ගත්තේ” ”මං ඒ ගැන දැනගත්තේ පුවත්පත් ලිපියකිනි. මේ තියෙන්නේ අක්කේ ඒ ලිපිය.” ප‍්‍රථම මුද්දරය----------------------------------------------------------- ලොව ප‍්‍රථම මුද්දරය සේ සැලකෙන්නේ එංගලන්තයේ දී නිකුත් කෙරුණු ”පෙනී බ්ලැක්” නම් මුද්දරයයි. වික්ටෝරියා රැුජිනගේ ශීර්ෂය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. පෙනී බ්ලැක් මුද්දරයේ එය නිකුත් කළ රටේ නම (එංගලන්තය) සඳහන්ව නොතිබිණි. වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් නොවේ. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය ය.   1840 මැයි 06 වැනි දින මහා බිර මැතාන්යි විසින් නිකුත් කළ ලොව පරර ථම තැපැල් මුද්දරය     ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ ශීර්

සන්දේශ සාහිත්‍ය සහ ගිරා සන්දේශය

ගිරා සන්දේශය කවියාගේ කවිත්වය හා ප‍්‍රතිභාව පිළිබඳ අදහසක් ඇතිකර ගත හැක්කේ එය අනෙකුත් සන්දේශ කාව්‍යයන් හා සසඳා බලන කල්හිය. දූතයා වර්ණනා කිරීමේදී බොහෝ සන්දේශ කාව්‍යවල සමාන ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී දූතයාගේ බාහිර රූප ශෝභාව මෙන්ම ඔහුගේ ප‍්‍රඥාවන්ත බවද විස්තර කෙරේ. ඉඳුදුනු පැහැදිනූ තුනු සිරිනූ’ල මමිතුර ළඳ සොඳ අදරවැනි තගෙ තෙල තුඩ දුටුව ලොබ බැඳ අදර නොකෙරෙති කව්රු සතුටුව (ගිරා සන්දේශය) පුල්මල් කෙසරු මෙන් රන්වනි තෙල සරණ යුග සපුමල් කැලෙව් තුඬ මද රතිනි මනහර නිලූපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර මලින් කළ රූ එව් එබැවින් නුබින් එන වර (සැලලිහිණි සන්දේශය) සතත ගත පැහැයෙන -තරුමැණ මනැති මමිතුර සරා වෙලෙක සිරි පානෙව් පවනිනෙන සරා අහස සහතොසිනෙන තද කිමින තම සිය සෙමර යැයි ළඟ නොම වූද සරසවි දෙව්ලොවිනෙන අම පිඬකැයි සත පිනින දෙව් තොප දැක වට නොකොලෝද සඳෙකිනි (තිසර සන්දේශය) සැර දෙ හසරද සඳ පුන්සඳ පහන් පිිරිසිදු පියකරු පියන් පිරි පියවුරු ලෙසින් හොබනා (හංස සන්දේශය) ඉහත දැක්වුණේ සන්දේශ කවීන් කීප දෙනෙකු තම දූතයා වර්ණනා කළ අයුරුයි. ගිරා කවියා සිය ¥තයාගේ ශරීර පැහැය දේදුන්නකට උපමා කරයි. එසේම ගිරවාගේ තුඬ ළඳක

Namal Uyana නාමල් උයන සහ රෝස තිරුවානා කඳුවැටිය

නාමල් උයනේ පිහිටි සොබා දහමේ අපූර්වතම නිර්මාණය සුදෝ සුදු හිම කඳු පෙළක් සේ අහස්කුස සිපගන්නා රෝස තිරුවානා කඳු පන්තියයි. මුහුදු මට්ටමේ සිට මීටර් 180x300 අතර නැගී සිටින ගිරි ශිඛර 07ක් මෙහි දැකිය හැකිය. උතුරු දකුණු දිශාගතව විහිදෙන කඳු වැටි සහ තනි කඳු ලෙස දිස්වන කඳු හෙල් බෑවුම්වලින් අලංකාර වන මෙම කඳු පන්තිය නාමල් උයනේ රැුකවරණය සඳහා නිමවුණු යෝධ පවුරු වළල්ලක් සේ ඈතට දිස්වේ. විටෙක බැලූ බැල්මට ලූණු කඳු පෙළක් සේ දිස්වෙන මෙම කඳු වැටිය ලූණු ගල් දෙබල යන නමින් අවට ගම් වැසියෝ හැඳින්වූහ. මෙයින් නිකුත් වන තාපය මගින්ද කඳුවැටියේ සාරය උරාගෙන ඇද හැලෙන උල්පත් ජලය මගින් ද සිය ලෙඩ රෝග සුව වන බව විශ්වාස කළ ඔවුහු නොයෙක් ලෙඩ රෝගවලින් විශේෂයෙන්ම සමේ රෝගවලින් පෙළෙන අවස්ථාවලදී පිළිසරණ පතා මෙහි ළඟා වූහ. කඳු මතට නැගී මොහොතක් එහි ගත කළහ. උල්පත් දියෙන් පවස නිවා ගත්හ. ස්නානයෙන් සිරුරේ දාහය නිවා සැනසූනහ. තද අව්රැුස් පතිත වන මධ්‍යහ්න කාලයේ දී වුවද මෙම කඳු මුදුනෙහිදී සිසිලසක් මිස කිසිවෙකුට දාහයක් නොදැනෙයි. වැව් බැඳි රාජ්‍යයේ සිය ගණනක් වැව් අමුණු කෙත් යායවල් සහ රුක් ගොමුද පිසගෙන නාමල් උයනේ සිසිලස සහ නාමල්වල සුගන්ධයද රැ