Posts

Showing posts from December 2, 2010

vacation- නිවාඩු කාලය සැලසුම් කිරීම..........

Image
නිවාඩු කාලය සැලසුම් කිරීම.......... නිවාඩු කාලය අර්ථවත් හා ඵලාදායි අයුරින් ගත කිරීමට නම් නිසි සැලසුමක් තිබිය යුතුය. නිවාඩු කාලය ගත කරන ආකාරය සැලසුම් කිරීමේදී මාපියන් සමඟද ඒ සම්බන්ධව සාකච්ඡුා කිරීම අවශ්යගය. විනෝදගමන් නෑදෑ හිතමිතුරන් බැලීමට යෑම ආදිය සඳහා මාපියන්ගේ සහාය අවශ්යා වන හෙයිනි. නිවාඩු කාලය ගතකරන ආකාරය පිළිබඳව කාල සටහනක් සකසා ගැනීමට හැකිනම් ඉතා අගනේය. දිනපතා කළයුතු දෑ සැලසුමකට අනුව සිදුකිරීමට එය පහසුවකි. දවසේ වැඩ කටයුතු............... පාසල් වාරයේදී සතියේ දින පහක් දහවල් කාලයේ ළමයිින් රැුඳෙන්නේ පාසල තුළය. එහෙයින් උදයේ කාලයේදී නිවසේදී සිදුකෙරෙන වැඩ කටයුතුවලට දායක වීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබේ. එහෙත් නිවාඩු සමය තුළදි නම් උදය කාලයේදී ගෙදරදොර කෙරෙන වැඩ කටයුතුවලට දායකවීමට අවස්ථාවක් ලැබේ. නිවාඩු කාලයේදී ඇතැම් දරුවෝ දවසෙන් වැඩි වේලාවක් සෙල්ලම් කරති. එවිට අනෙකුත් වැඩකටයුතු අතපසු වේ. එබැවින් සෙල්ලම් කිරීමට නිශ්චිත කාලසීමාවක් වෙන්කර ගැනීම වැදගත්ය. සවස් කාලයේදී ආගමික කටයුතුවල යෙදීමට කාලය වෙන්කර ගන්න. ආගමික කටයුතුවල යෙදීමෙන් මානසික ඒකගරලයේතාවක් ඇතිවේ. එය නව පාසල් වාරයට සාර්ථකව මුහුණදීමට මන

Rain water- වැසි ජලයෙන් වාසි ගනිමු

Image
වැසි ජලයෙන් වාසි ගනිමු ඇතැම්විට වැසි සමයේදී ජල ගැලීම් ඇතිවන තෙක්ම වැසි වසී. පායන සමයට නියං තත්ත්වයක් ඇතිවන තෙක්ම පායයි. ජල ගැලීම් හා නියඟය ජයගත හැකි කදිම උපායකි වැසි ජලය රැුස් කිරීම. ”අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ පරකි යෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුය” යනුවෙන් මහා පරාකරහෝ මබාහු රජතුමා පරන මකාශ කර තිබේ. හෙළ රජවරු පවා වැසි දියෙන් උපරිම පරඅහසයෝජන ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වූ බව ඉන් අවබෝධ වේ. අතීතයේ වැසි ජලය රැස් කළ ආකාරය අතීතයේ අපේ රටේ වැසි ජලය රැුස් කිරීම සඳහා කරැනීමවත් කරක්වමවේදයක් තිබුණි. එකල අපරට තුළ පැවති වැව් බැඳි ශිෂ්්ටාචාර කරීම මය ඒ සඳහා සාක්ෂි දරයි. අතීතයේ වැව් අමුණුවල රැස් කරගත් ජලය එකල ජනතාවගේ ජල අවශ්ය තාවය සපුරාලීම සඳහා මෙන්ම භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහාද පොහොසත් විය. එහෙත් වර්තමානය වනවිට වැඩිවන ජනගහනයේ ජල අවශ්යරතා සපුරා ගැනීමට අසීමිතව භූගත ජලය ලබාගැනීම නිසා භූගත ජල සංචිතය බෙහෙවින් අඩු වී ඇත. සුළු පෑවිල්ලකදී වුවද (විශේෂයෙන් වියළි කලාපයේ* ජල උල්පත් සිඳීයාම ඒ බව තහවුරු කරයි. පොකුණු අතීතයේ වැසි ජලය රැස්කර ගැනීම සඳහා යොදාගත් පරඳී ධාන අංගයකි. අපේ ඇතැම් ඉපැ